Local News සියවසක බන්ධනාගාර ලේවැකි ඉතිහාසය. මහරින් ඇරඹී මීගමුවෙන් කෙළවර වූ සිරගෙවල් තුළ කැරලි සහ ඝාතන රැල්ල. July 9, 2026 kamal siriwardana ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය යනු හුදෙක් වැරදිකරුවන් පුනරුත්ථාපනය කරන ස්ථානයක් පමණක් නොව, සියවසකටත් වඩා පැරණි ප්‍රචණ්ඩත්වයේ සහ ලේවැකි ගැටුම්වල තෝතැන්නක් බව ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වේ. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට…
Local News බෝගම්බර නැවත විවෘත කිරීමේ තීරණය ආන්දෝලනයක. මහනුවර වායු දූෂණය සහ බන්ධනාගාර තදබදය යළි කරළියට. July 9, 2026 kamal siriwardana ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ දැනට පවතින දැඩි තදබදයට කඩිනම් විසඳුමක් ලෙස ඓතිහාසික පැරණි බෝගම්බර බන්ධනාගාරය නැවත ස්ථාපනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය…
Local News කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට. July 8, 2026 admin කොළඹ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
Local News බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි – රැඳවියන් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැරලා. July 8, 2026 kamal siriwardana මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ. දැනට හෙලිදරව් වී ඇති කරුණු අනුව, මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම හටගෙන…
Local News යෝශිත ගේ නාවික පුහුණුව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප. July 3, 2026 admin හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව අද (3) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත…
Local News නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට උසස් කෙරේ June 30, 2026 admin බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්…
Local News දේශීය සමාගමක නමින් හොරට මත්පැන් හදපු නිශ්පාදනාගාරයක් වටලයි. June 29, 2026 admin පානීය ජල ව්‍යාපාරයක් මුවාවෙන් කඩුවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා. බස්නාහිර පළාත උතුර අපරාධ…
Local News වෛද්‍ය ශාමා අත්තනායකගේ “සංසාර ප්‍රාර්ථනා” කුළුඳුල් නවකතාව එළිදකී. June 28, 2026 kamal siriwardana “හර් පාත්” (HerPath) වෛද්‍ය ආයතනයේ අධිපතිනී වෛද්‍ය ශාමා අත්තනායක මහත්මිය රචනා කළ ඇයගේ කුළුඳුල් නවකතාව වන “සංසාර ප්‍රාර්ථනා” එළිදැක්වීමේ උත්සවය ඊයේ (27) සවස කඩුවෙල රිවර් එජ් (Rivers edge) හෝටල් පරිශ්‍රයේදී…
Local News සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කරයි. June 27, 2026 admin ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහු හදිසියේ රෝගාතුර වීමෙන්…
Local News මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක් කොලඹ දී. June 26, 2026 admin අදට (26) යෙදී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් රටම එකට ජාතික මෙහෙයුම යටතේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන අතර එහි පලමු පියවර ලෙස මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක් පැවැත්වුණි. ඒ…