Category: Local News

දේශබන්දු තෙන්නකෝන්ටත් ඇප නියම කෙරේ.

2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම…

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තඹේකට මායිම් නොකර දරුවන්ගේ අනාගතය විනාශ කරන විදුහල්පතිනියන්.

වර්තමානයේ මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය වනුයේ පාසැල් අධ්‍යාපනය හදාරණ වයසේ සියළු සිසු දරුවන්ට 13 වසරක අඛන්ඩ අධ්‍යාපනය සහතික කිරීමයි. ඒ සදහා විවිධ වූ ක්‍රියාමාර්ග සකස්කරමින් අපොස සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට…

රට වටා ගිය හරිත පා පැදි සවාරිය කෝට්ටෙන් අවසන් වෙයි.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා එක්ව සංවිධානය කළ “හරිත පා පැදි සවාරියේ” සමාප්ති උත්සවය ඊයේ (15) පැවැත්වුණා. සමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම…

වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට.

වෙඩි වැදී දින ගණනාවක් පුරා පීඩාවිදිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අද (15) උදෑසන 08.55ට පමණ හස්තියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

2024(2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.

2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (10) මධ්‍යම රාත්‍රී අන්තර්ජාලය වෙත නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/…

නව පුරපතිනි ව්‍රායි බල්තසාර් ඩොලර් මිලියන 8.5 ක් වැයකර කොළඹට ගේන්න හදන නව බදු ක්‍රමය.

දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ ආදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය…

අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව නිකුත් කරයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. අදාල නාමලේඛනය සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි ප්‍රදර්ශනය කිරීමට කටයුතු…

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප‍්‍රවාහනය පිළිබද ජාත්‍යන්තර දිනය සැමරේ.

සෑම වසරකම ජුනි මස 26 වන දිනට යෙදී ඇති මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීතිවිරෝධී ප‍්‍රවාහනය පිළිිබද ජාත්‍යන්තර දින වැඩසටහන ඊයේ (26) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ අන්තරායකර ඖෂධ…

නාරහේන්පිට නව රජයේ ඔසුසල විවෘත කෙරේ.

ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල ශාඛා පිහිටුවීමට රජයෙන් වැඩපිළිවෙලක්. මෙරට දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනී.

ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය. නිශාන්ත වික්‍රමසිංහ යනු, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන අතර ඔහු ජාතික…