Category: Local News

ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම මෙන්ම අයාල ආඥා පනත අවභාවිතා කරනවා. රටේ ලිංගික වෘත්තිය නිතිගත කිරීම කල යුතුද ?

ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම් සහ නොසලකා හැරීම් නොමැතිව සමාජගත කිරීම සදහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යෙව්දීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සදහා සංවිධානය කල වැඩමුළුවක් පසුගියදා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්වුනි.…

“තෙවන ඇසට සුවය සදමු” යන තේමාවෙන් ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ අක්ෂි සායනයක් කොළඹ ජාතික අක්ෂී රෝහලේ දී

ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් නිරතවන දීපව්‍යාප්ත සියලුම ජනමාධ්‍යවේදීන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂාකර බලා ප්‍රතිකාර සිදුකිරීම, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යවන මාධ්‍යවේදීන් ප්‍රධාන රෝහල්වල සායන සදහා යොමුකිරීම, වෛද්‍ය උපදෙස් ලබා දීම මෙන්ම පසුවිපරම් කිරීම මෙම…

සැලකිලිමත් නොවුන හොත් අන්ධභාවයට පත්විය හැකි භයානක අක්ෂි රෝගයක් හෙළිවෙයි.

සෑම වර්ෂයකම නොවැම්බර් මස 10 වන දිනට ලෝක කෙරටකෝනස් දිනය යෙදී ඇත. (World Keratoconus Day ) එම දිනයට සමගාමීව කෙරටකෝනස් රෝගී තත්ත්වය පිළිබදව මෙරට ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය…

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (Proceeds Of Crime Investigation Division – PCID) විවෘත කෙරේ.

පුරවැසියෙකු සතු වත්කම් උපයා ගත් ආකාරය සැක සහිත නම් ඔහුගේ හෝ ඇයගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාත්, එම ඉපැයීම අනීතිකව සිදුකර ඇත්නම් එම දේපල රාජසන්තක කීරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන්…

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙස සීවලි අරුක්ගොඩ මහතා පත්වීම් ලබයි.

ශ්‍රී ලංකා රේගුවේ 45 වන රේගු ප්‍රධානියා ලෙස අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පසුගිය 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්වීම් ලබා ඇත. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ 1809…

හිටපු ජනපතිලාගේ පැන්ෂන් එක නොකපන බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි.

යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත් කෙටුම්පත මගින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් අයිතිය ඉවත්කිරීමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ වෙනුවට සිදුකෙරෙන්නේ,…

නීති විරෝධී ගස් කැපීමට බලපත්‍ර නොදුන් ග්‍රාම නිළධාරීනිය සැලසුම්ගතව අල්ලස් චෝදනාවකට හසුකල හැටි.

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරවාය ග්‍රාම නිලධාරී ලෙස කටයුතු කල ග්‍රාම නිළධාරිනිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කාර්‍යාංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. වාර්තා වන අන්දමට මෙම ග්‍රාම නිළධාරිනිය…