Local News නීතිපති දෙපාර්තමේන්තුවට අධි නීතීඥයන් බදවා ගැනීමේදී වංචාවක් – රිට් අඥාවක් ඉල්ලා පෙත්සමක් September 30, 2024 kamal siriwardana මෙරට නීතිය සුරැකීම සදහා ඉහලම දායකත්වයක් ලබාදීමට ඇති ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක. එසේ වුවත් විවිධ කාල වකවානුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී එමගින් නීතිය ආරක්ෂා කිරීම හා ස්ථාපිතකිරීමට…
Local News “මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතාව ගැන අපට කියන්න” ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාවට කියයි. August 13, 2024 kamal siriwardana 2024 ජනාධිපතිවරණ කාලසීමාව තුල මහජන සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සිදුකිරීම යන තේමාවෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ලක් කෙරුනේ රාජ්‍ය…
International Media organizations urge Israel to open access to Gaza July 12, 2024 kamal siriwardana Colombo, July 11, 2024—More than 60 media and civil society organizations have signed an open letter urging Israel to give journalists independent access to Gaza. The organizations—which include the Associated…
Local News සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකෙරෙන විවිධ වංචා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) වෙතින් අනතුරු ඇගවීමක්. June 25, 2024 kamal siriwardana විවිධ බැංකු ,වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට, ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ශ්…
Local News හිටපු ජනාධිපති මෛත්‍රිපාල විසින් රොයල් පාක් මිනී මැරුමට වරදකරුවූ ජූඩ් ශමන්ත ජයමහට දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. June 7, 2024 kamal siriwardana 2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළදී ඉවෝන් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත…
Social & Environment නිමල් නිත්‍යා වීම සහ මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංවේදිතාවය. June 7, 2024 kamal siriwardana වර්තමානය වන විටදී ගෝලීය මට්ටමින් LGBTIQ+ ප්‍රජාවට තිබෙන සමාජය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර ඒ තුළ ඔවුන්ගේ අයිතීන් සහ වරප්‍රසාද වැඩිදියුණු කිරීමට ලොව බොහෝ රටවල් ඉතාම සාධනීය ක්‍රියාමාර්ග…
Local News අමාත්‍යාංශ 15 කින් රට කරන හැටි වෙරිටේ රිසර්ච් කියයි. May 15, 2024 kamal siriwardana මෙරට පවතින අමාත්‍යාංශ ගණන විධිමත් ආකාරයට අඩුකර අමාත්‍යාංශ පහළොවක් පමණක් උපයෝගී කරගනිමින් රට පාලනය කළ හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. “තාර්කික රාජ්‍ය පාලනයක් සදහා වූ ආදර්ශ පත්‍රිකාවක්” යනුවෙන් වෙරිටේ…
Local News ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි. ප්‍රධාන සැමරුම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී. May 4, 2024 kamal siriwardana මැයි 03 මෙරට පමණක් නොව සමස්ත ලෝකයේම ජනමාධ්‍යවේදීන්ට විශේෂිත වූ දිනයකි. ඒ අද ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස සටහන්ව ඇති නිසායි. වර්ෂ 1993 දී ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ප්‍රකාශයට පත්…
International Sri Lanka’s Piyumi Wijesekara among new NASA crew for next simulated Mars journey April 18, 2024 kamal siriwardana Sri Lanka’s Piyumi Wijesekera is among NASA’s four-member new volunteer crew selected to participate in a simulated mission to Mars within a habitat at the agency’s Johnson Space Centre in…
Business & Sports දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇගයීමේ සම්මාන ප්‍රධානෝත්සවයක්.”Golden Inmediens 2023″ March 20, 2024 kamal siriwardana දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙලක් වන “Golden Inmediens 2023” සම්මාන ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පවත්වනු ලැබීය. දේශීය වෛද්‍ය…