Local News කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර රතු නිවේදනයක්. November 28, 2025 admin කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට,…
Local News අමාත්‍යාංශ 15 කින් රට කරන හැටි වෙරිටේ රිසර්ච් කියයි. May 15, 2024 kamal siriwardana මෙරට පවතින අමාත්‍යාංශ ගණන විධිමත් ආකාරයට අඩුකර අමාත්‍යාංශ පහළොවක් පමණක් උපයෝගී කරගනිමින් රට පාලනය කළ හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. “තාර්කික රාජ්‍ය පාලනයක් සදහා වූ ආදර්ශ පත්‍රිකාවක්” යනුවෙන් වෙරිටේ…
Local News හිටපු හමුදා සාමාජිකයන් රුසියන්-යුක්රේන් යුද්ධයට යැවූ හමුදා මේජර් ජනරාල් අත් අඩංගුවට. May 9, 2024 admin රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ ගැටුම සදහා කුලී හේවායන් ලෙස සටන් කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ සේවය කල පුද්ගලයන් යැවීමේ මිනිස් ජාවාරම් පසුගිය කාලය පුරාම වාර්තා වූ අතර මේ…
Local News පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස් කොට නිදහස් වෙයි. April 1, 2024 admin පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන හා විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. විමල් වීරවංශ මහතා 2015.10.23…
Local News ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් කල විශේෂ නිවේදනය. April 1, 2024 admin මෙරට ආරක්ෂක හමුදාවන් හී සාමාජිකයන් විවිධ නීතී විරෝධී ක්‍රම හරහා රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට එක්ව සේවය කරන බව ආරක්ෂක අමාත්‍යාංශය වෙත තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු…
International පාස්කු දේවමෙහෙයට ගිය බස් රථයක් ප්‍රපාතයට පෙරලී 45 ක් මියයයි. March 29, 2024 admin පාස්කු දේව මෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියයාමේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ. දකුණු අප්‍රිකාවේ, ඊසාන දිග…