Local News දිලිත්,විමල්,වාසු,උදය එකතුවී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අරඹයි. May 27, 2024 admin දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබුවා.ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී…
Local News Aura Lanka chairman Viranjith Thambugala granted bail May 27, 2024 admin The Chairman of Aura Lanka Viranjith Thambugala who was arrested and remanded over allegations of financial fraud has been granted bail. The Colombo Magistrate’s Court issued this order when the…
Local News අමාත්‍ය විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ. May 27, 2024 admin ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය…
Local News දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බසයක් ගිනිගනී. May 27, 2024 admin ගාල්ල සිට මාකුඹුර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී ලංගම බස් රථයක් අද පෙරවරුවේ හදිසියේ ගිනි ගැනීමකට ලක්ව ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 142 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (27)…
Local News සමුද්‍ර නාවික ආරක්ෂකයන්ගේ වැටුපටත් බදු ගහන රක්නා ලංකා April 6, 2023 kamal siriwardana රටේ පවතින ඩොලර් අර්බුදයෙන් ආණ්ඩුව සහ ජනතාව ආර්ථික පීඩාවකට පත්ව සිටින අවස්ථාවක රටට ඩොලර් ගෙන ඒමට කටුක හා අති දුෂ්කර රැකියාවක නියුතු සමුද්‍ර ආරක්ෂක නාව්කයන්ගේ මාසික වැටුපෙන් මෙරට පෞද්ගලික ආරක්ෂක…