Tag: #smn24media

මැතිවරණ වියදම් නියාමන පනත සහ මැතිවරණ ක්‍රියාවලියට එහි ඇති වැදගත්කම ගැන ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.

ඉදිරි මැතිවරණයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධවත් මැතිවරණ ක්‍රියාවලිය තුළ දී පිළිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් දරනු ලබන වියදම්…

අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් මියයයි. ගායිකා කේ සුජීවාටත් වෙඩි වදී.

අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී සිදුකල වෙඩිතැබීමකදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තවත් හයදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තාවේ. අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ ගොඩනැගිල්ලක ආරම්භකල රූපලාවන්‍ය…

සර්වජන බලය සන්ධානයේ පළමු කෙටුම්පත ජනගත කෙරේ.

සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනගත කිරීම ඊයේ (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හිදී සිදුකෙරුණි. ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” යන්න මෙම වැඩපිළිවෙළේ තේමාව වන…

ගුරු සේවයට පත්වීම් 2159 ක්. පත්වීම් ප්‍රධානයේදී ජනපතිගෙන් ගුරුවරුන්ට රතු එළියක්

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, උපාධිධාරී ගුරුවරුන් සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2159 ක් සදහා අදාල පත්වීම් ලිපි ලබා දීම ඊයේ පෙරවරුවේ (03) අරලියගහ මන්දීරයේදී සිදුකෙරුණි. මෙහිදී උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2159…

සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකෙරෙන විවිධ වංචා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) වෙතින් අනතුරු ඇගවීමක්.

විවිධ බැංකු ,වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට, ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ශ්‍…

පොලිස් ස්ථානාධිපති, එස් අයි සහ සැරයන් ට බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම්

විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු පස්දෙනකු අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් කෲර හා අමානුෂික ලෙස වදහිංසා කිරීමේ චෝදනාවකට ලක්ව සිටි තිස්සමහාරාම පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මාතර සිවිල්…

හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා එජාප හක්මන සංවිධායකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයාට 2010 ජනාධිපතිවරණය සමයේදී පහර දී තර්ජනයක කල බවට චෝදනා කරමින් එවකට හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක…

නීතිපතිගේ සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි.

නීතිපතිවරයා ලෙස වසරක කාලයක් සඳහා නැවත වතාවක් වත්මන් නීතීපති සංජය රාජරත්නම් පත් කිරීමට අදාලව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ යෝජනාව පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ මතය ප්‍රකාශ කර තිබෙනවා.ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව…

NPP විශ්‍රාමික පොලිස් ජාතික සමුළුවේ දී අනුර ශානිට දුන් පොරොන්දුව.

ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අද (09) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි. හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා මෙම විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානියා ලෙස මෙම…

ජනපති රනිල් නව දේශපාලන කාර්යාලයක් අරඹයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය ඊයේ (06) පෙරවරුවේ කොළඹ දී විවෘත කළේය.නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය…