Local News තරුණයෙකුට පහරදී අමානුෂික වධ හිංසනයට ලක් කල පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශ ස්ථානාධිපති විසින් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්. June 19, 2025 admin ඌරගස්මංහන්දිය පොලීසිය විසින් රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් 2019 වසරේදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී අමානුෂික වධ හිංසාවලට ලක් කිරීම තුළින් එකී තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර…