Education Local News “සක්වල” වැඩසටහනින් සජිත්ගේ 53 වැනි බස් රථ පරිත්‍යාගය අතුරුගිරිය විද්‍යාලයට. December 28, 2022 admin විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “සක්වල” වැඩසටහන යටතේ පාසල් වල ප්‍රයෝජනය සදහා බස්රථ ලබාදීම සිදුකරනු ලබන අතර එහි 53 වන බස් රථය අද (28) අතුරුගිරිය මහාමාත්‍ය…
Education Local News 15 හැවිරිදි පාසල් සිසුවා සිපගනිමින් ගුරුවරිය කියාදුන් අමුතු පාඩම. December 2, 2022 admin 15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා…
Education Local News වද සැත්කම් චෝදනාවෙන් බැට කෑ වෛද්‍ය සාෆි ගේ දියණිය සා/පෙළ A 9 ක් ගත් අනුවේදනීය කථාව November 27, 2022 admin පසුගිය අපොස සා/පෙළ විභාගයේ ප්‍රථිපල අනුව වෛද්‍ය සාෆී සහාබ්දීන් මහතාගේ දියණිය විෂ්‍යයන් 09 ටම ඒ සාමාර්ථ ලබා විභාගය සමත්ව ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ යහපාලන රජය පෙරළීම සදහා රටපුරා කල…
Education මිල්ලනිය පාසල් දරුවන්ට පොලිස් පහරදීමක්. බය කිරීමක් පමණක් කල බව ස්ථානාධිපති පිළිගනී. November 7, 2022 admin හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වන වසරේ සිසුන් පිරිසකට පොලීසිය පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා…
Education මද්‍යපාන නර්ථනයට අදාල ගුරුතුමිය ගැන දැන් ලැබුනු අළුත්ම වාර්තාව October 13, 2022 admin සමාජ මාධ්‍ය කැලඹුණු ගුරුවරියකගේ නර්තනයට අදාළව විමර්ශන කටයුතු පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස්ගේ අත්සනින් යුතුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අදාළ ගුරුවරියගේ…
Education ළමා දිනයේ ඩාන්ස් කරපු ටීචර්ලා ගැන ලංකා ගුරු සංගමය කියන දේ October 11, 2022 admin පාසල්වල පසුගියදා පැවති ලෝක ළමා දිනය වෙනුවෙන් පැවති සැමරුම් වලදී ගුරුවරියන් කල කී දෑ වෙනුවෙන් අධ්‍යාපන බළධාරීන් ගනු ලබන පියවර සදහා ලංකා ගුරු සංගමය කටයුතු කරන ආකාරය ගැන අද එහි…
Education “මධ්‍යපානේ තියන ජොලිය ගෑනු නොදන්නේ” ගීතයට නර්ථනය කල ටීචර්ලට උනදේ (වීඩීයෝ සහිතයි) October 11, 2022 admin මීගමුව අධ්‍යාපන කළාපයේ විදුහලක පසුගියදා ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් පැවති උත්සවයකදී පැරණි සිංහල ගීතයක් සදහා නර්ථනයේ යෙදුන ගුරුතුමියකගේ වීඩීයෝවක් සමාජ මාධ්‍ය ජාලා තුල ඉහල ප්‍රතිචාර ලබමින් සංසරණය විය. “මධ්‍යපානේ…
Education පළමු කාන්තා උපකුලපතිනිය රජරට විශ්වවිද්‍යාලය සදහා පත්කෙරේ. December 14, 2021 kamal siriwardana ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි.ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපති වන අතර එම තනතුර ලැබූ පළමුවන කාන්තාව ද වේ. සංජිවනී මහත්මිය මීට…
Education Local News බදුල්ලේ විදුහල්පතිනියක් දණගැස්වූ නඩුවෙන් පොහොට්ටු මන්ත්‍රී චාමර සම්පත් නිදහස්. December 14, 2021 admin ඌව පළාත් මහ ඇමති ධුරය දරණ සමයේ 2018 වසරේදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර ඇයව දණගැස්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක…
Education විවෘත විශ්ව විද්‍යාලයේ නීතී උපාධී පාඨමාලා විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන විමර්ශනයක්. November 17, 2021 admin පසුගිය 14 දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතීවේදී උපාධි පාඨමාලාව සදහා තෝරා ගැනීමේ විභාගය පැවැත්වූ අතර එකී විභාගයේ ඉංග්‍රීසි, දෙමළ සහ බුද්ධි ප්‍රශ්න පත්‍ර පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් පිටවී ඇති බව…