Category: Local News

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවට විසදුමක් එන දිනය.

රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන අතරම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන…

දුමින්ද සිල්වාගේ ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව අහෝසි කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණ දඩුවම් ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටි දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව අනීතික බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ප්‍රකාශ කරන ලදී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද…

ප්‍රධාන පක්ෂ රැසක එකතුවෙන් ජනපති සටනට රනිල්.

මෙරට දේශපාලනය තුල ඡන්ද දායකයින්ගේ නිවරදි තීරණය ප්‍රකාශයට පත් කෙරෙන්නේද යන්න විමසිල්ලට ලක්කෙරෙන ආකාරයේ තීරණාත්මක මැතිවරණයක් ඉදිරිකාල සීමාවේදී පැවැත්වෙන බව මේ වන විටදී පෙනී යමින් ඇත. පසුගිය ජනාධිපතිවරණ 4 ක…

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු පැසිපික් කලාපිය සහයෝගිතාවයේ 37 වන සැසිවාරය කොළඹ දී.

ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු පැසිපික් කලාපිය සහයෝගිතාවයේ 37 වන සැසිවාරය ලබන පෙබරවාරි 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙය ආසියානු හා පැසිපික් කලාපිය රටවල කෘෂිකර්මාන්තය, ධිවර,…

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකා ඈන් කුමරිය තෙදින නිළ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 75 ක් පිරීම නිමිත්තෙන් රාජකීය ඈන් කුමරියගේ මෙම නිළ සංචාරය සිදු කෙරේ. අද දහවල් (10) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දිනය සැමරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම් උත්සවය අද (08) දින පෙරවරුවේ ගාලු මුවදොර ශ්‍රීමත් බණ්ඩාරනායක පිළිරුව අබියස දී පවත්වන…

සමෘද්ධිලාභීන් ලක්ෂ 4 කට ඉදිරි සතිය තුලදී වෙන දේ

ඉදිරි සතිය තුලදී සමෘද්ධිලාභීන් ලක්ෂ 4 කට ප්‍රථිලාභ අහිමිවීමට නියමිත බව තමන්ට දැනගැනීමට ලැබුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චී මහතා පවසයි. අද (08) පෙරවරුවේ තලංගම…

ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ශ්‍රී ලංකා පොලිසියේ තනතුරු සඳහා බඳවා ගැනීමට කටයුතු සිදුකර ඇත. පොලිස් ක්‍රීඩා…

කෝවිඩ් එන්නත ලබාගත් පිරිසට දැනුවත් කිරීමක්.

කොවිඩ් එන්නත ලබාගෙන කලක් ගතවීමෙන් පසු විවිධ රෝගාබාධ වැළඳුණු බවට සමාජයේ දැඩි කතාබහක් පවතින අතර මේ සම්බන්ධයෙන් වරින් වර විවිධ මත සමාජ ගතවෙමින් පවතී.මේ පිළිබදව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද…

මේ වසරේ මාර්තු වලින් පසු ජනතාවට ලැබෙන සහන ගැන වෙළද ඇමති කියයි

2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය…