Month: November 2026

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කොළඹ මහ නගර සභාවෙන් නව QR කේත පැමිණිලි පද්ධතියක් හඳුන්වා දෙයි.

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි ආපනශාලා සහ අවන්හල්වලින් ලබාගන්නා ආහාරවල ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ක්ෂණිකව පැමිණිලි කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නව…

“රටම එකට” ජාතික මෙහෙයුමට වසරයි: විෂ මත් නිවාරණ දැවැන්ත පා ගමනක් කොළඹදී. “Ratama Ekata” National Operation Marks First Anniversary: Massive Anti-Narcotics Walk Held in Colombo

රටපුරා විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් ආරම්භ කළ “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථකව වසරක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් විශේෂ විෂ මත් නිවාරණ දැනුවත් කිරීමේ පා ගමනක් අද (05) උදෑසන කොළඹදී…

ABU 63 වන මහා සමුළුවේ සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය ආයතනයකට. සංචාරක ප්‍රවර්ධන අරමුදලින් රුපියල් මිලියන 104.6ක අනුග්‍රහයක්.

ශ්‍රී ලංකාවේ පැවැත්වූ ආසියා-පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (Asia-Pacific Broadcasting Union – ABU) 63 වන මහා සමුළුව සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති ප්‍රධානතම ප්‍රශ්න දෙක වන්නේ, එහි සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය…

කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත 06 වැනිදා දක්වා රිමාන්ඩ්. பொலிஸ் நிலையத்தின் நிர்வாகப் பிரிவு பொறுப்பதிகாரி பிரதான பொலிஸ் பரிசோதகர் வருணி போகஹவத்த 06ஆம் திகதி வரை விளக்கமறியலில்.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක නියෝග අද (03) කළේය. වාහනයක් මිලදී ගැනීම සහ…

Sri Lankan Artisanal Craftsmanship Elevates to the International Fashion Arena. ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත නිර්මාණ ජාත්‍යන්තර විලාසිතා වේදිකාවට ගෙනයයි.

Blending Sri Lanka’s rich heritage of traditional craftsmanship with contemporary high fashion, the ‘Ceylon Craft Runway ’26’ fashion show was successfully held yesterday (01), showcasing the ingenuity and creative mastery…

නොවැම්බර් 01 සිට TIN අංකය අනිවාර්ය වෙයි. බැංකු කටයුතු සහ වාහන ආදායම් බලපත්‍ර ඇතුළු ගනුදෙනු රැසකට නව නීති.

මෙරට බදු පරිපාලන ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් Taxpayer Identification Number (TIN) අංකය ඉදිරි ගනුදෙනු රැසක් සඳහා අනිවාර්ය කර තිබේ. ඒ අනුව 2026 නොවැම්බර් මස 01…

You missed