International එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සැසිවාරය අද ආරම්භ කෙරේ. September 21, 2021 admin ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ විය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සමුළුව ඇමතීමට නියමිතය. රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් මේ…