Local News හෝමාගම රෝහලේ නිර්මාතෘ දානපති බී ඒ සෙමනේරිස් අප්පුහාමි මහතාගේ 75 වන ගුණානුස්මරණය සැමරේ. April 10, 2023 admin හෝමාගම විසූ නැසීගිය දානපති ව්‍යාපාරිකයෙකු වූ බමුණු ආරච්චිගේ සෙමනේරිස් අප්පුහාමි මහතා සිය පෞද්ගලික දේපලක් වූ අක්කර පහක භූමියක රෝහලකට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකර 1946 වසරේ දී එය රජයට පවරා දී හෝමාගම…