International සිම්බාබ්වේ ප්‍රකට ආගමික නායක Uebert Angel අත්අඩංගුවට. Prominent Zimbabwean Religious Leader Uebert Angel Arrested. November 23, 2026 kamal siriwardana සිම්බාබ්වේ රාජ්‍යයේ ප්‍රකට ආගමික නායකයෙකු සහ එරට විශේෂ තානාපතිවරයෙකු වන යූබර්ට් ඒන්ජල් (Uebert Angel) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලිංගික අතවර සහ අස්වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධ චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන…