Local News Book Donation from Russia to the Colombo Public Library. කොළඹ මහ නගරසභා පුස්තකාලයට රුසියාවෙන් පොත් පරිත්‍යාගයක්. November 21, 2026 admin
Local News මාධ්‍යවේදීන්ගේ සංඥා භාෂා පුහුණුවේ සම්බන්ධීකරණ දුර්වලතා ගැන පැමිණිල්ලක්. Complaint Raises Concerns Over Coordination Failures in Sign Language Training Program for Journalists. November 20, 2026 kamal siriwardana
Local News මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණු වැඩමුළුවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. Media-Based Drug Prevention Training Workshop Held at the Colombo District Secretariat. November 19, 2026 kamal siriwardana
Social & Environment රුපියල් 65,000 ක අල්ලසක් ඉල්ලූ කාති විනිසුරුවරයා සහ බිරිඳ අත්අඩංගුවට – කාති අධිකරණ පද්ධතිය ගැනත් යළි කතාබහක්. ரூ. 65,000 லஞ்சம் கேட்ட காதி நீதிபதியும் மனைவியும் கைது – காதி நீதிமன்ற முறைமை குறித்து மீண்டும் எழுந்துள்ள விவாதங்கள். November 19, 2026 kamal siriwardana
Local News ශෂී වීරවංශගේ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි – වහාම රිමාන්ඩ් භාරයට November 18, 2026 admin
Local News Book Donation from Russia to the Colombo Public Library. කොළඹ මහ නගරසභා පුස්තකාලයට රුසියාවෙන් පොත් පරිත්‍යාගයක්. November 21, 2026 admin
Local News මාධ්‍යවේදීන්ගේ සංඥා භාෂා පුහුණුවේ සම්බන්ධීකරණ දුර්වලතා ගැන පැමිණිල්ලක්. Complaint Raises Concerns Over Coordination Failures in Sign Language Training Program for Journalists. November 20, 2026 kamal siriwardana
Education උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ August 27, 2021 kamal siriwardana 2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, අයදුම් කිරීමේ කාලසීමාව සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර…
Local News එන්නත්කරණ මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් – 18ට අඩු ළමුන්ට හොර රහසේ එන්නත්. August 27, 2021 admin හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට වාර්තා වේ. එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබාදී තිබූ ෆයිසර් එන්නත මෙලෙස…
Health කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි. August 26, 2021 Chamila Gamage පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසන ලදී. ඒ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝග (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත…
Health නිරෝධායනය වන පවුල් සදහා ලබාදුන් රුපියල් 10000/= බඩුමල්ල අහෝසි කෙරේ. August 25, 2021 admin මෙතෙක් දිනක් නිරෝදායනය වන පවුල් සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 10,000 ක වටිනාකම සහිත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩුමල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී නිරෝදායනය වන පවුල් සඳහා පමණක් ලබාදීමට කටයුතු කරන…
Local News අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර විකුණන ජාවාරමක් වේල්ලවීදියෙන් අසුවේ. August 25, 2021 kamal siriwardana අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර මුදලට ලබාදුන් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්වී ඇත. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා දෙමටගොඩ, වැල්ලවත්ත සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.එහිදී…
Local News සේරුවාවිල විහාරස්ථානයෙන් කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්. August 24, 2021 kamal siriwardana තමන් වහන්සේ විහාරාධිපති ධූරය දරන සේරුවාවිල මංගල රජමහා විහාරයට නාඳුනන පිරිසක් කඩා වැදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන පාලන බලය ඔවුන් අතට ගෙන ඇතැයි විහාරයේ විහාරාධිපති කොටපොළ අමරකිත්ති හිමියෝ සඳහන්…
Local News හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි August 24, 2021 Chamila Gamage පසුගිය රජය සමයේ මුදල් අමාත්‍ය ලෙස කටයුතුකල මංගල පින්සිරි සමරවීර මහතා කොවිඩ් අසාධිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. 1956 වසරේ අප්‍රේල් 21 වැනිදා මාතරදී උපත ලද මංගල…
Local News සංචරණ සීමා පවතිද්දී එලඹෙන 24 වනදා සිට විවෘත වන ස්ථාන මොනවාද ? August 22, 2021 admin රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජනතාවගේ ජීවනෝපායද රජයකට එකසේ වැදගත් බවත් අඟුලු දැමීම කෙටිකර නොගතහොත් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්…
Local News ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්පත් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් August 22, 2021 kamal siriwardana විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම නැත්පත් කළ හැකි කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් කිසිදු නව සීමාවන් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම කාඩ්පත්හිමියන්ට තම…
Social & Environment නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ August 22, 2021 Chamila Gamage අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහ නුවර වේහාර පර්වතයේ සප්ත පර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර…