Author: kamal siriwardana

තවත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අත් අඩංගුවට.

මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙරටට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙක් අබුඩාබි නුවර සිට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද…

“Miss Earth Sri Lanka 2026” සමාරම්භය කොළඹ නෙළුම් කුලුනේදී පවත්වයි.

2001 වසරේදී පිලිපීනයේ කැරොසල් ප්‍රඩක්ෂන්ස් ආයතනය විසින් ආරම්භ කරන ලද ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර රූ රැජින තරඟ හතරෙන් එකක් වන මිස් අර්ත් තරඟයේ ජාත්‍යන්තර වේදිකාවට ශ්‍රී ලංකාව නියෝජනය කරන රූප රාජිනිය…

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි. Popular Sri Lankan model Chula Padmendra passed away

ජනප්‍රිය ශ්‍රී ලාංකික නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අද (31) දින අභාවප්‍රාප්ත වී ඇති අතර ඇය අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 46 කි. වසර විස්සකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපණ…

කාර්මික ක්ෂේත්‍රයේ පුනර්ජනනීය බලශක්ති මාරුව තුලින් බල ගැන්වෙන හරිත බලශක්තිය.

කාර්මික ක්ෂේත්‍රයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට බලශක්ති පරිවර්තනය පත්ව ඇති අතර, පොසිල ඉන්ධන මත රඳා පැවති කර්මාන්ත පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත යොමු කිරීම හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ වැදගත් පියවරක්…

ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (Deputy Chief of Staff) ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා 2026 අගෝස්තු 18 සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත. ඊට…

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ මඟී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ප්‍රමුඛ කරගනිමින් මෙරට තුළ මඟී ඩ්‍රෝන යානා (Passenger Drone) සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී. අමාත්‍ය…

වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ.

වාහන ආනයන බදු මත රජය විසින් හෙට (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව හෙට දිනයේ සිට දෙසැම්බර් මස 31 වන…

වැලිකඩ ගැටුම සම්පූර්ණයෙන් පාලනය කෙරේ.

ඊයේ (6) දින සවස වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය ඇතුළට පිටතින් වැටුණු මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධව එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ රාත්‍රී 10.30 පමණ රැදවියන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී ඇත. මේ…