Author: kamal siriwardana

පූජිත් සහ හේමසිරිගේ මරණ දඩුවමත් සමග මෙරට නීතී ක්‍රේෂ්ත්‍රය තුල සිදුව ඇත්තේ කුමක්ද ?

(ගවේෂණාත්මක වාර්තාකරණය – කමල් සිරිවර්ධන)පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට…

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි.

ඉන්දීය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මධ්‍යම රජය සහ රට පුරා දැවැන්ත විරෝධතාවල නිරත වන “කොක්‍රෝච්…

දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව.

(ගවේශණාත්මක වාර්තාකරණය කමල් සිරිවර්ධන විසිනි): ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස තේ සහ රබර් වගාවන් හරහා විදේශ විනිමය උපයමින් මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් දක්වන මලයගම් (වතුකරයේ) දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ වසර…

“මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුවක්” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද “මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුවක්” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. මාධ්‍ය වාර්තාකරණය තුළින් සමාජයේ සමාන සහ සාධාරණ ඉඩකඩක් නිර්මාණය කරමු…!” යන තේමාව…

සියවසක බන්ධනාගාර ලේවැකි ඉතිහාසය. මහරින් ඇරඹී මීගමුවෙන් කෙළවර වූ සිරගෙවල් තුළ කැරලි සහ ඝාතන රැල්ල.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය යනු හුදෙක් වැරදිකරුවන් පුනරුත්ථාපනය කරන ස්ථානයක් පමණක් නොව, සියවසකටත් වඩා පැරණි ප්‍රචණ්ඩත්වයේ සහ ලේවැකි ගැටුම්වල තෝතැන්නක් බව ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වේ. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට…

බෝගම්බර නැවත විවෘත කිරීමේ තීරණය ආන්දෝලනයක. මහනුවර වායු දූෂණය සහ බන්ධනාගාර තදබදය යළි කරළියට.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ දැනට පවතින දැඩි තදබදයට කඩිනම් විසඳුමක් ලෙස ඓතිහාසික පැරණි බෝගම්බර බන්ධනාගාරය නැවත ස්ථාපනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය…

බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි – රැඳවියන් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැරලා.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ. දැනට හෙලිදරව් වී ඇති කරුණු අනුව, මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම හටගෙන…

වෛද්‍ය ශාමා අත්තනායකගේ “සංසාර ප්‍රාර්ථනා” කුළුඳුල් නවකතාව එළිදකී.

“හර් පාත්” (HerPath) වෛද්‍ය ආයතනයේ අධිපතිනී වෛද්‍ය ශාමා අත්තනායක මහත්මිය රචනා කළ ඇයගේ කුළුඳුල් නවකතාව වන “සංසාර ප්‍රාර්ථනා” එළිදැක්වීමේ උත්සවය ඊයේ (27) සවස කඩුවෙල රිවර් එජ් (Rivers edge) හෝටල් පරිශ්‍රයේදී…

යුද්ධයේ අඳුරු සෙවනැලි අතරින් ජයග්‍රහණය කරා ගිය කුගදාස් මාතුලන්ගේ අසිරිමත් කතාව.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම් අතර තීරණාත්මක තරගයේ සුපිරි පන්දුවාරය (Super Over) ක්‍රියාත්මක කිරීමට එවිට පැමිණ සිටියේ 19 හැවිරිදි තරුණයෙකි. දැඩි පීඩනයක් මධ්‍යයේ…

විවාහයක වලංගුභාවය තීරණය කිරීමට පරිපාලන නිලධාරීන්ට බලයක් නැත. අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්.

රාජ්‍ය ආයතනවල පරිපාලන කටයුතුවලදී මහජනතාව මුහුණ දෙන අත්තනෝමතික නිලධාරීවාදී බාධාවන් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් සුවිශේෂී සහ ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ. ඒ අනුව, ඉදිරිපත් කරනු ලබන විවාහ සහතිකයක වලංගුභාවය…