Author: kamal siriwardana

රථවාහන දඩයක් ගෙවන්නැයි එන SMS එක ඔබේ බැංකු ගිණුමට තබන උගුලක්ද ?

පොලීසියෙන් නිල අනතුරු ඇඟවීමක් – ව්‍යාජ GovPay වෙබ් අඩවි, SMS සහ සමාන පෙනුමැති ගෙවීම් පිටු පිටුපස සැඟවුණු සයිබර් වංචාවට හසු නොවන්න. ඔබගේ ජංගම දුරකථනයට එක්වරම කෙටි පණිවිඩයක් පැමිණෙයි.“ඔබ රථවාහන නීතියක්…

නාරාහේන්පිට DMT අවට අනවසර රථගාල් ඉවත් කර ආරක්ෂාව තර කරයි. නව කොමසාරිස් ජනරාල්ගේ ඉල්ලීමකට අනුව පොලිස් පියවර.

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අවට ජනතාවට බාධා වන ආකාරයෙන් රැඳී සිටි පුද්ගලයන් ඉවත් කිරීමටත්, අනවසරයෙන් පවත්වාගෙන ගිය බවට සඳහන් රථගාල් ඉවත් කර මාර්ගය නිදහස් කිරීමටත් පොලිසිය පියවර…

ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි – විදෙස් සිසුන්ගේ පවුල්වලටත් නව සීමා.

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයන් එරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැඩි සීමා පැනවීමට එරට රජය පියවර ගනිමින් සිටී. මේ තත්වය මත විදෙස් සිසුන්, තාවකාලික සංක්‍රමණිකයන් සහ වීසා මාරු…

ශ්‍රී ලංකාවේ සුනඛ අයිතියට නව නීති ගෙන එමින් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ. එන්නත්කරණය සහ ලියාපදිංචිය නොකලොත් දඩ.

ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ඇති කිරීම, ඔවුන්ගේ සෞඛ්‍යය තහවුරු කිරීම සහ අයාලේ යන සුනඛ ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා…

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්ගෙන් නිදහසට කරුණු විමසීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් මාධ්‍ය වෙත අදහස් දැක්වීම පදනම් කරගෙන දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්ගේ මානව හිමිකම් කඩවී ඇති බවත්…

පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පලා යාමට උත්සහ කල වෑන් රථයකට පොලිසියෙන් වෙඩි.

වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලත් තොරතුරකට අනුව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2026.09.12 දින රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. එම මෙහෙයුම…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCID යට පැමිණෙයි

මිග් යානා ගනුදෙනුව ගැන කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ FCID යට පැමිණ තිබෙනවා. මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා…

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී.

මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව…

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට විරුද්ධයි. කථානායක කියයි.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (8) කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ…

මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත් අඩංගුවට ගනී.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳසහිත ගුවන් යානා ඇණියක් ස්ථාපනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අල්ලස් ගැනීමේ සිද්ධියක විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ…