Local News උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මංත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි. February 27, 2024 admin අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ. උද්දික ප්‍රේමරත්න මහතා විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර 2020…