Business & Sports සම්පත් බැංකු ණය කාඩ්පත් හිමියන්ට රජයේ වාණිජ විවිධ නීතීගත සංස්ථාවෙන් ලැබෙන වාසනාව. March 27, 2025 kamal siriwardana රාජ්‍ය සංස්ථාවක් ලෙස රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉතිහාසයේ ප්‍රථම වරට ණය කාඩ්පත් මගින් ටයර් සහ බැටරි මිලදීගැනීමට පාරිභෝගිකයන් සදහා අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත. මේ සදහා වන අවබෝධතා ගිවිසුම…