Tag: #T-Field Child Development Federation

අධිකරණ අමාත්‍යාංශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත තරුණ ප්‍රජාව වෙනුවෙන් විශේෂ වැඩ සටහනක්.

මධ්‍යම පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබාදීමේ වැඩ සටහනේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජංගම සේවයට සමගාමීව ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය,…