Tag: #SPC

රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) බෙහෙත් අරන් පොලු තියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහා අවශ්‍ය ඖෂධ සැපයීම සිදුකරන රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් පෞද්ගලික ආයතන වෙතින් ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති ඖෂධ සදහා වූ ගෙවීම් ප්‍රමාද කිරීම නිසා එම ආයතන බරපතල ගැටළුවකට…