Post Views: 274 සෞඛ්‍ය අමාත්‍යාංශය සදහා අවශ්‍ය ඖෂධ සැපයීම සිදුකරන රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් පෞද්ගලික ආයතන වෙතින් ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති ඖෂධ සදහා වූ ගෙවීම් ප්‍රමාද කිරීම නිසා එම ආයතන බරපතල ගැටළුවකට මුහුණ දී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් එම එක් ආයතනයක් සිහි කැදවීම් කිහිපයක්ම යවා ඇත්ත තවමත් අදාල ගෙවීම් පියවීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එම ආයතනය 2021 වසරේ සැපයුම් කල ඖෂධ සදහා පවා හිග ගෙවීම් ඇති බවත් වාර්තා වේ. තොරතුරු වාර්තා වන ආකාරයට අංක PV00206356 යටතේ ලියාපදිංචි LANKA THERAPEUTICS (PRIVATE) LIMITED නම් හැදල පිහිටි එක් ආයතනයකට මේ වන විට ලැබීමට ඇති හිග මුදල කෝටි 4 1/2 කට අධිකය. Post navigation විශ්‍රාමික පොලිස් නිළධාරියා සුරූපී කාන්තාවන් යොදාගෙන කරපු වැඩේ පොලීසියට මාට්ටු. වර්ජනය නවතී විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩට බසී