Local News ප්‍රවීන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා දිවි ගමනට සමු දෙයි. December 3, 2021 kamal siriwardana ප්‍රවීන රංගන ශිල්පීනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ සම්පත් තෙන්නකෝන් මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත. 1981 දී වේදිකාගත වූ දයාරත්න රටගෙදරයන්ගේ “ගුරුලිසි” වේදිකා නාට්‍යයෙන්…