Local News අල්ලස් චෝදනාවකට පොහොට්ටු හිටපු බස්නාහිර පළාත් සභා මංත්‍රී සලෝචන ගමගේ අත් අඩංගුවට. December 28, 2024 admin රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවකට අදාලව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මංත්‍රී සලෝචන ගමගේ කොළඹ ප්‍රධාන…