Tag: #policemedia

යුක්තිය බලගන්වන්න යතුරු පැදි 50 ක බළකායක්.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා ඇරඹි යුක්තිය මෙහෙයුම සදහා විශේෂ පුහුණුවක් ලත් පොලිස් නිළධාරීන්ගෙන් යුත් යතුරුපැදි බලකායක් යෙදවීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කරයි.