Tag: #pakisthan incident

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන එයි.

පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අද (6) සවස මෙරටට රැගෙන විත් තිබේ. අනතුරුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.…