Social මීනගයා රාත්‍රී දුම්රියේ ගැටී වන අලි 6 ක් මියයයි. February 20, 2025 admin මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අලි රංචුවක් ගැටීමෙන්, ඉන් අලි හය දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. එයට අමතරව තවත් වන අලි…