Local News අයිතිකරුවන් නැති සුප්‍රකට මල්වානේ නිවස හා ඉඩමට වෙන්න යන දේ February 22, 2024 admin මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බව…