Local News ආරක්ෂාව අඩුකිරීමට එරෙහිව හිටපු ජනපති මහින්ද ඉදිරිපත් කල පෙත්සම ඉවතට. March 20, 2025 kamal siriwardana තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (19)…