Tag: #indiarapecause

ලෝක ආර්ථිකයේ හතරවෙනියා වෙමින් සමාජීය කඩාවැටීමට ලක්වෙන ආසියාවේ බලවතා.

දූෂණ, අපචාර හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් විශාල වශයෙන් වාර්තා වන අසැල්වැසි ඉංදියාවේ මෑතකදී ඇතිවූ තවත් ආන්දෝලනාත්මක පුවතක් තමයි, කල්කටා නීති විද්‍යාලයේ සිසුවියක් සමූහ දූෂණයට ලක්වීම. මේ සිදුවීම වෙන්නෙ මීට සති…