Business & Sports හේමාස් රෝහල් ප්‍රජා සත්කාරක වැඩසටහන මගින් මෙවරත් ජනතාවට නොමිලයේ දිවා ආහාර සහ වෛද්‍ය සායනයක්. January 6, 2023 kamal siriwardana හේමාස් රෝහල් ජාලය විසින් පසුගිය කොවිඩ් ව්‍යසනයෙන් අනතුරුව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන් ආරම්භ කළ අතර ඒ යටතේ පසුගිය වසරේ මැයි මස සිට සෑම මසකම පොහොය දිනයේදී තලවතුගොඩ…