Local News අරගලයේදී වී මෝලක් ගිනිතැබීම නිවස ගිනිතැබීමක් ලෙසට පෙන්වා වංචාකල බවට චමල් රාජපක්ෂ ළඟදීම අත් අඩංගුවට. June 8, 2025 admin හිටපු කථානායක සහ හිටපු ඇමතිවරයෙකු ලෙස පසුගිය පාලන කාලවල කටයුතු කළ චමල් රාජපක්ෂ මහතා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු…