Tag: #Cinama Festival

සිල්වර් ස්ක්‍රීන් වෙතින් 60 දශකයේ සිනමා ශිල්පීන්ට හරසර ප්‍රණාම.

ප්‍රවීණ රංගන ශිල්පිණී සනෝජා බිබිලේ මහත්මියගේ ආදරණීය පියාණන් රංගධර සුමිත් බිබිලේ මහතාගේ සිතෙහි ඇතිවූ සංකල්පනාවක කූටප්‍රාප්තිය වූ සිනමා ශිල්පීන් ඇගයීමේ උළෙලක් “සිල්වර් ස්ක්‍රීන් සම්මාන” ලෙසින් ප්‍රථම වරට පසුගිය වසරේ කරලියට…