Business & Sports තරුෂි කරුණාරත්න මීටර් 800 න් රන් පදක්කම දිනා ගනී. July 16, 2023 admin 25 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමින් එහිදී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය…