Views: 495 පොලිස් විශේෂ කාර්ය බලකායේ (Special Task Force – STF) නව අණදෙන නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා පත් කර තිබේ. අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර ඇති අතර, ඒ අනුව ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ 15 වැනි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ඇත. 1989 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්ව ඇති රෝයි සුමනවර්ධන මහතා, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. Post navigation තෑගි පාර්සල් ප්‍රකාශයෙන් දේශපාලන ආන්දෝලනයකට මැදි වූ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්. වෘත්තීය සමිති අරගල, සාම්පූර් බලාගාරය සහ අධිකරණයේ විභාග වන දේපළ ගනුදෙනුවත් යළි කරළියට. ඥානසාර හිමියන්ට නියම කළ වසර 4ක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි.