Local News අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව නිකුත් කරයි. July 2, 2025 admin අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. අදාල නාමලේඛනය සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි ප්‍රදර්ශනය කිරීමට කටයුතු…