Social මාපිය සුරැකුමෙන් ගිලිහී සල්ලි කදු මතින් ලිස්සා වැටී අකාලයේ මිලින වන ළමා ජීවිත. February 1, 2022 admin තාක්ෂණීකරණය,නවීකරණය,ගෝලීයකරණය,ඩිජිටල්කරණය ආදී මෙකී නොකී කුමන නමින් හැදින්වුවද වර්ථමාන ලෝකය අතිශය කාර්ය බහුල වී ඇති බව සත්‍යයකි. මෙම කාර්යබහුල බවට ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත්තේ මුදල් වන අතර ඒ මත සෑම…