Local News මැරතන් තරඟයට සහභාගි වූ සිසුවෙකු මියයාම නිසා රෝහලට පහර දුන් මිනිස්සු. March 12, 2024 admin මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නොතකා බොහෝ පාසල් වල විදුහල්පතිවරු වෙනදා මෙන්ම පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග පවත්වනු දැකිය හැකියි. මේ තත්වය ගැන වෛද්‍යවරු කෙතරම් උපදෙස් ලබාදුන්නද එවන් තරග පැවැත්වීමේදී එකී…
Local News ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී. March 8, 2024 admin ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Local News Press Club Event – “The India Story: Reform|Perform|Transform” March 8, 2024 kamal siriwardana The Sri Lanka Press Institute (SLPI) hosted the High Commissioner of India to Sri Lanka, H. E. Santhosh Jha on the topic “The India Story: Reform | Perform | Transform”…
Local News ජගත් කාන්තා දිනයේ ලොවෙන් සමුගත් අසහාය හඩ පෞර්ෂය රම්‍යා වනිගසේකර Veteran actress & journalist Ramya Wanigasekara passes away March 8, 2024 admin ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම මාධ්‍යවේදිනියක් ලෙසද කටයුතු කල කලාභූෂණ රම්‍යා වනිගසේකර මහත්මිය අද (2024 මාර්තු මස 08) දින අභාවප්‍රාප්ත වී ඇත. 1936 ජූලි 17 කෑගල්ල කොටියාකුඹුරේදී උපත…
Local News ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරිම රාත්‍රී විසිරයාමේ පෙළපාලියකින් සිදු කෙරේ. March 1, 2024 admin ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් පවත්වනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස ගුවන් හමුදා ඉතිහාසයට එක් කරමින්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලියේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨමාලාවලට අදාළව…
Local News අගමැති මාධ්‍ය ලේකම්ගෙන් කාව්‍ය සංග්‍රහයක්. March 1, 2024 kamal siriwardana අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ විසින් රචිත තරු යතුර කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී සිදුකෙරුනි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අශෝක…
Local News ඝාතන කිහිපයක යතුරුපැදිකරු ලෙස ක්‍රියාකල හිටපු සෙබළා STF වෙඩි පහරින් මරුට. February 28, 2024 admin වැල්ලේ සාරංගගේ මස්සිනා වූ මස් ව්‍යාපාරිකයෙකු පසුගියදා වෙඩිතබා ඝාතනය කල සිදුවීමේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා සුරියවැව ආඩිගම වැව අසල වාඩියක සැගවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අළුයම එම…
Local News බැංකු හා මූල්‍ය ආයතන විසින් ණයකරුවන්ගේ දේපළ විකිණීමට අදාල පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවයි. February 27, 2024 admin රෝම ලන්දේසී නීති ක්‍රමය මගින් හදුන්වා දුන් පරාටේ නීතිය මුල් කාලයේ බලපැවැත්වූයේ රාජ්‍ය බැංකුවල ට පමණක් වුවද පසුකාලීනව එහි බලය පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන සදහා ද ලබාදීම තුලින් ඔවුන්…
Local News පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වයි. February 27, 2024 admin ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (27) කැදවනු ලැබූ අවස්ථාවේදී, එහි වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලදී. මෙහිදී යම්…
Local News උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මංත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි. February 27, 2024 admin අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ. උද්දික ප්‍රේමරත්න මහතා විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර 2020…