Health ආගමික හා කලා වෛද්‍ය ශාමා අත්තනායකගේ “සංසාර ප්‍රාර්ථනා” කුළුඳුල් නවකතාව එළිදකී. June 28, 2026 kamal siriwardana “හර් පාත්” (HerPath) වෛද්‍ය ආයතනයේ අධිපතිනී වෛද්‍ය ශාමා අත්තනායක මහත්මිය රචනා කළ ඇයගේ කුළුඳුල් නවකතාව වන “සංසාර ප්‍රාර්ථනා” එළිදැක්වීමේ උත්සවය ඊයේ (27) සවස කඩුවෙල රිවර් එජ් (Rivers edge) හෝටල් පරිශ්‍රයේදී…