Local News ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දිනය සැමරේ. January 8, 2024 admin ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම් උත්සවය අද (08) දින පෙරවරුවේ ගාලු මුවදොර ශ්‍රීමත් බණ්ඩාරනායක පිළිරුව අබියස දී පවත්වන…