International ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි – විදෙස් සිසුන්ගේ පවුල්වලටත් නව සීමා. September 17, 2026 kamal siriwardana ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයන් එරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැඩි සීමා පැනවීමට එරට රජය පියවර ගනිමින් සිටී. මේ තත්වය මත විදෙස් සිසුන්, තාවකාලික සංක්‍රමණිකයන් සහ වීසා මාරු…