Business & Sports ආසියානු ශූරතාවලියේ වසර 23 කට පසුව දිනූ රන් පදක්කම. July 13, 2023 admin ආසියානු ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වේ. ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී…
Business & Sports ආසියානු මලල ක්‍රීඩා මුල් දිනයේම ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් July 12, 2023 admin තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරාවලියේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් දිනාදීමට, නදීශා ලේකම්න්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වුණා.මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ගයන්තිකා අබේරත්න විනාඩි 4 යි, තත්පර 14…