Local News Social වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන November 22, 2025 admin නැගෙනහිර පළාතේ කෘෂි කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පුළුල් කිරීමේ අරමුණු ඇතිව ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණි. ECCD සත්කාර සමුපකාර ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ,…