Category: Local News

සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන මෞලි මංගල්‍යය 2021 පදනම් ආයතනයේදි ඊයේ(28) පැවැත්විනි.

කොරෝනා වසංගතය පවතිද්දීත් පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව මෙරට විවිධ ක්ෂේත්‍රයන් වලින් රටට සේවයක් කල ආයතන හා පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ඊයේ (28) ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විනි. “සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන…

පාස්කු ප්‍රහාරයට සැකපිට රඳවාගෙන සිටි රියාජ් බදියුදීන් මුදා හැරේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර්…

සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී පිටව යයි.

ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. පාස්කු ප්‍රහාරයට අදාලව සිරිල් ගාමිණී පියතුමන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලෙයි…

මෙවර අයවැය අනුව හිටපු ජනපතින්ගේ විශ්‍රාම වැටුප් අහිමි වේද ?

අය වැය මගින් මෙවර ඉදිරිපත්කර තිබූ යෝජනා අතුරින් ජනතා ආකර්ෂණය දිනාගත් ‍යෝජනාව වන්නේ මංත්‍රී විශ්‍රාම වැටුප මෙන්ම ජනපති විශ්‍රාම වැටුප පිළිබදව කෙර ඇති යෝජනාවයි.එනම්, 5.4.6 ඡේදය “දැනට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම…

රාජ්‍ය සේවය අපේ රටට බරක් – මුදල් ඇමති බැසිල් කියයි.

රාජ්‍ය සේවය අපේ රටට බරක්. රාජ්‍ය සේවයට සහන දීමට කටයුතු කළොත් එම මුදල් මහජනතාවගෙන් ලබාගත යුතුයි. එම නිසා තව වසරක් යන තුරු රාජ්‍ය සේවකයින්ට සහන ලබා දීමට නොහැකි බව මුදල්…

වසර 24 කට පසු මෙරට පොලිස් ස්ථානයකට කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක්.

මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය අද (11) වැඩ භාරගැනීමට නියමිතය. ඒ අද (11) විවෘත වන…

1938 ලෙසින් කාන්තා උපකාරක දුරකථන සේවාවක් ආරම්භ කෙරේ.

1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත…

පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ලුතිතන් නිළයෙන් අධිකාරියට පත් කෙරේ.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ලබාගත් පැරා ඔලිම්පික් රන්පදක්කම මෙරටට ලබාදුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් බලලත් නිලධාරි 1 නිළයේ සිට ලුතිතන් නිළයෙන් අධිකාරියට පත්කිරීම පසුගියදා යුධ හමුදා සංවත්සරයට සමගාමීව සිදු කරන…

රටට අහිතකර කාබනික පොහොර ආනයනය වලකන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය නඩු පවරයි.

විදේශීය රටවල්වලින් රටට අහිතකර කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් පත්වී තිබේ. රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමගම මෙරට කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනයාම පිළිබදව…

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ගිවිසුම අත්සන් කරයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට අද (30) පෙරවරුවේ කොළඹදී අත්සන් කර තිබේ.වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට…