Author: Jeewanthi Maligaspe

දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීමේ හැකියාව තවමත් අපට හීනයක්ද ?

Mobile Number Portability (දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීම) පහසුකම ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක ක්‍රමයක්. මේ හරහා ඔබ දැනට භාවිතා කරන දුරකථන ජාලය ඔබෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරයි…

තරුෂි ඔලිම්පික් තරග කරන්න ඇදපු ඇඳුම් වලට උන දේ

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසවුවට ආසියාව නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට වාර්තා පොතට එක්වන්නට තරුෂි කරුණාරත්නට හැකියාව ලැබී ඇත. 2004 නොවැම්බර් 18 දින උපත ලද තරුෂී තවමත් 19…

අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටයට.

ඔලිම්පික් උලෙළේ මීටර් 400 තරගයේ මූලික තරගයට සහභාගී වූ අරුණ දර්ශන එහිදී තෙවන ස්ථානය ලබමින් අවසන් පූර්ව වටයට තරග කිරීමට සුදුසුකම් ලබන ලදී. එහිදී අරුණ වාර්තා කල කාලය තත්පර 44:99…

2024 ලෝකයේ වේගවත්ම කාන්තාව ලෙස ජූලියන් ඇල්ෆ්රඩ් (Julien Alfred) කිරුළු පළදියි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ නැගෙනහිර කැරිබියන් දූපත් රටක් වන ශාන්ත ලුසියා යනු වර්ග කිලෝමීටර් 617 ක පමණ කුඩා භූමි ප්‍රදේශයක පැතිර පවතින 180,000 ක පමණ ජනගයනයක් සහිත රටකි. මෙවර…

මොරටු සරසවියේ BIT බාහිර උපාධි පාඨමාලාවේ විභාග ගැටළුවක්.

මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ බාහිර උපාධි පාඨමාලාව හදාරණ 2023 කණ්ඩායමේ සිසුන්ට මෙවර පැවති විභාගයේ දී සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් වාර්තාවී ඇත. වාර්තාවන අන්දමට මෙකී 2023 කණ්ඩායමට අයත් සිසුන්ට සිය දෙවන වසරේ…