Local News ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ නව වැඩසටහනක් ඇරඹේ. September 14, 2026 Jeewanthi Maligaspe ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්රමාණයක් පැවතියද, එම රැකියා සඳහා තරුණ තරුණියන්ගේ ආකර්ෂණය අඩුවීම පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ තරුණියන්ට ගෞරවනීය, සුරක්ෂිත හා ස්ථිර ආදායමක් සහිත රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින්…
Business & Sports ශ්රී ලාංකික මලල ක්රීඩකයෙකු තරඟයකදී හිමිකරගත් ඉහළම ත්යාග මුදල ලබමින් ජාත්යන්තරය දික්විජය කල රුමේෂ් තරංග පතිරගේ. September 14, 2026 Jeewanthi Maligaspe 2026 සැප්තැම්බර් 13 වැනිදා හංගේරියාවේ බුඩාපෙස්ට්හිදී පැවති මංගල World Athletics Ultimate Championship තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. පතිරගේ මීටර් 91.09…
Local News ශ්රී ලංකාවේ සුනඛ අයිතියට නව නීති ගෙන එමින් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ. එන්නත්කරණය සහ ලියාපදිංචිය නොකලොත් දඩ. September 14, 2026 kamal siriwardana ශ්රී ලංකාව තුළ සුනඛයින් ඇති කිරීම, ඔවුන්ගේ සෞඛ්යය තහවුරු කිරීම සහ අයාලේ යන සුනඛ ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් ඓතිහාසික හැරවුම් ලක්ෂ්යයක් සනිටුහන් කරමින් නව පනත් කෙටුම්පතක් රාජ්ය පරිපාලන, පළාත් සභා…
Local News මාධ්ය සාකච්ඡාවක් පැවැත්වූ දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම්ගෙන් නිදහසට කරුණු විමසීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්. September 13, 2026 kamal siriwardana දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් මාධ්ය වෙත අදහස් දැක්වීම පදනම් කරගෙන දුම්රිය සාමාන්යාධිකාරි විසින් නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම්ගේ මානව හිමිකම් කඩවී ඇති බවත්…
Local News පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පලා යාමට උත්සහ කල වෑන් රථයකට පොලිසියෙන් වෙඩි. September 13, 2026 kamal siriwardana වෑන් රථයකින් ගම්පහ ප්රදේශයට මත්ද්රව්ය බෙදා හරින බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලත් තොරතුරකට අනුව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2026.09.12 දින රාත්රී විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කර ඇත. එම මෙහෙයුම…
International බියොන්සේගේ පෙට්ටිය ඩොලර් 1,000 කට අලෙවියට. September 11, 2026 Jeewanthi Maligaspe ජනප්රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ ‘B’Day’ ඇල්බමයේ 20 වන සංවත්සරය සහ ඇයගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ඉතා සීමිත සංස්කරණයක් ලෙස හඳුන්වා දී ඇති නවතම භාණ්ඩ මාලාව මේ දිනවල ලොව…
Local News හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCID යට පැමිණෙයි September 11, 2026 kamal siriwardana මිග් යානා ගනුදෙනුව ගැන කෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ FCID යට පැමිණ තිබෙනවා. මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා…
Local News දෙහිවල කැළඹූ අත් බෝම්බ ප්රහාරය. September 11, 2026 Chamila Gamage දෙහිවල – සිරිසඟබෝ පාර ප්රදේශයේ පිහිටි නිවසකට අද (11) අළුයම එල්ලවූ අත් බෝම්බ ප්රහාරයකින් පාසල් සිසුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව දරුවන්ගේ පියා තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම අත්බෝම්බ ප්රහාරය…
Local News කුඩු ගහන්න යතුරුපැදි උස්සා මස් කල දෙදෙනකු පොලිසියෙන් අල්ලා ගනී. September 11, 2026 Jeewanthi Maligaspe කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්රදේශයේදී ඊයේ (10) දින යතුරුපැදි සොරකම් ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුනු තොරතුරක් මත ක්රියාත්මක වූ පොලිස් නිළධාරීන්…
Local News ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්යවරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී. September 9, 2026 kamal siriwardana මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉන්දියාව සහ ශ්රී ලංකාව…