Month: September 2026

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට විරුද්ධයි. කථානායක කියයි.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (8) කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ…

රුපියල් මිලියන 50 කට අධික මත්ද්‍රව්‍ය සමග තායි ජාතිකයන් දෙදෙනකු අත් අඩංගුවට.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (7) දින සිදු කළ විශේෂ පරීක්ෂාවකදී, තායි ජාතික පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ තිබූ…

ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ටින්කල මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ටූනා ශුද්ධ බර ග්‍රෑම් 155 සහ දියර රහිත බර ග්‍රෑම් 105 හෝ ඊට…

මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත් අඩංගුවට ගනී.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳසහිත ගුවන් යානා ඇණියක් ස්ථාපනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අල්ලස් ගැනීමේ සිද්ධියක විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ…

🚨 BREAKING NEWS:කොල්ලුපිටියේ වෙඩි තැබීමක්. කාන්තාවකට තුවාල. Woman Injured in Kollupitiya Shooting.

අද (4) අලුයම 3.00 පමන කොල්ලුපිටිය 6 වන පටුමග ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසලදී පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමක් හේතුවෙන් එක් කාන්තාවකට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි. මහල් නිවාස…

තවත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අත් අඩංගුවට.

මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙරටට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙක් අබුඩාබි නුවර සිට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද…

“Miss Earth Sri Lanka 2026” සමාරම්භය කොළඹ නෙළුම් කුලුනේදී පවත්වයි.

2001 වසරේදී පිලිපීනයේ කැරොසල් ප්‍රඩක්ෂන්ස් ආයතනය විසින් ආරම්භ කරන ලද ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර රූ රැජින තරඟ හතරෙන් එකක් වන මිස් අර්ත් තරඟයේ ජාත්‍යන්තර වේදිකාවට ශ්‍රී ලංකාව නියෝජනය කරන රූප රාජිනිය…

හිටපු නගරාධිපතිවරයාගේ සිරුර බම්බලපිටිය නිවසක.

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සිරුර ඔහුට අයත් කොළඹ නිවසකින් සොයා ගෙන තිබෙනවා. බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ දී ඔහු මෙලෙස මියගොස් සිට ඇතැයි පොලීසිය පවසනවා. මියයන විට ඔහු…