Latest Post

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කොළඹ මහ නගර සභාවෙන් නව QR කේත පැමිණිලි පද්ධතියක් හඳුන්වා දෙයි. “රටම එකට” ජාතික මෙහෙයුමට වසරයි: විෂ මත් නිවාරණ දැවැන්ත පා ගමනක් කොළඹදී. “Ratama Ekata” National Operation Marks First Anniversary: Massive Anti-Narcotics Walk Held in Colombo ABU 63 වන මහා සමුළුවේ සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය ආයතනයකට. සංචාරක ප්‍රවර්ධන අරමුදලින් රුපියල් මිලියන 104.6ක අනුග්‍රහයක්. කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත 06 වැනිදා දක්වා රිමාන්ඩ්. பொலிஸ் நிலையத்தின் நிர்வாகப் பிரிவு பொறுப்பதிகாரி பிரதான பொலிஸ் பரிசோதகர் வருணி போகஹவத்த 06ஆம் திகதி வரை விளக்கமறியலில். Sri Lankan Artisanal Craftsmanship Elevates to the International Fashion Arena. ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත නිර්මාණ ජාත්‍යන්තර විලාසිතා වේදිකාවට ගෙනයයි.

පාදුක්ක තැපැල් කාර්යාලයෙන් හැමෝටම ලියුම් වෙනුවට බෙදපු දේ

සාමාන්‍යයෙන් තැපල් කාර්යාලයෙන් කරනු ලබන ප්‍රධානතම කාර්යය වන්නේ ලියුම් බෙදීමයි. නමුත් මෙයට හාත්පසින්ම වෙනස් ආකාරයක කටයුත්තක් මෙවර පොසොන් පොහොය නිමිති කොටගෙන පාදුක්ක තැපැල් කාර්යාල සේවක මඩුල්ල සිදු කරන ලදී.ඒ ලියුම්…

උඩුදුම්බරදී රියදුරු නොමැතිව ධාවනය වූ බස් රථය නවත්වාගැනීමට කටයුතු කල හමුදා කෝප්‍රල් ව යුධ හමුදාපති විසින් සම්මාන පදක්කම් පිරිනමා අගයයි.

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න පසුගිය සිකුරාදා (26) දින මහනුවර සිට මහියංගනය දක්වා බස් රථයක ගමන් කරමින් සිටියදි උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවක් හැරවීමට යාමේදී බසයේ රියදුරාව ඔහුගේ අසුනෙන්…

යුධ හමුදාවේ ඉහල නිලවල වෙනසක් සිදුකෙරේ.

යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිට පහලට නිළධාරීන් ගණනාවකට තනතුරු මාරුවීම් ලබාදෙමින් හමුදා නියෝගයක් නිකුත් කර ඇත. මෙසේ ඉහලම තනතුරුවල නිළධාරීන් මාරු කිරීමට හේතුවී ඇත්තේ, යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික…

ජනපති අද රාත්‍රී 8.00 ට ජනතාවට විශේෂ ප්‍රකාශයක් කර‍යි.

ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා පසුගිය මාස 9 තුළ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාවේ අනාගත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා ජනාධිපති රනිල්…

නතාෂාට සහාය දුන් චෝදනාවට අත් අඩංගුවට ගත් බෲනෝ ට ලැබුනු අධිකරණ නියෝගය.

බෞද්ධ ආගමට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාශා එදිරිසූරිය යන අයට ආධාර අනුබල දුන්බවට වන චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බෲනෝ…

චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය අද (31) සවස.

රූපලාවන්‍ය හා මංගලෝත්සව ක්‍රේෂ්ත්‍රයේ ඉහලින්ම සදහන් වන නාමයක් වන රූ රැජින තරග ජාත්‍යන්තර අධ්‍යක්ෂවරයෙකු වන චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය අද සවස මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වේ. මෙවර “Cj Royal Birthday…

රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ් කෙරේ. දුක කියමින් රිමාන්ඩ් එකට යයි

ආගමික සහජීවනයට බාධා වන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. එම හිමියන් අද (29) කොටුව අධිකරණය වෙත ඉදිරිපත්…

“පාදුක්කේ බාර් දාන්න දෙන්නේ නැහැ” සම්බන්ධීකරණ කමිටු සභාපති මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි කියයි.

පාදුක්ක ප්‍රදේශයේ නව මත්පැන් හලක් සදහා බලපත්‍ර ලබාදීමේ සූදානමක් පවතින බව අද (29) පැවති පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාදුක්ක ශාසනාරක්ෂ බලමණ්ඩලයේ සභාපති හිමි ඇතුළු සංගරත්නය විසින් කල ප්‍රකාශයක් සමග ඒ…

ජුනි මස 5 දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයෙන් වැඩසටහන් රාශියක්.

1972 වසරේ ජූනි මස 5 සිට 16 දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වූ පරිසර සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් අනතුරුව සෑම වසරකම ජුනී 05 දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කර…

නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයෙන් පොසොන් සැමරුමට සංහිදියා පිංකමක්.

එළඹෙන පොසොන් පොහොය නිමිති කොටගෙන නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ සංවිධානත්වයෙන් කොට්ඨාශයේ සියළු විදුහල්පතින් හා ගුරු උපදේශකවරුන්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලද සෙත් පිරිත් සජ්ජායනාවක්, ධර්ම දේශනයක් හා දානමය පුන්‍යකර්මයක් පසුගියදා…

You missed