Local News විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළේ සිට ඊශ්‍රායල් රැකියා ජාවාරමක යෙදුණු දෙදෙනෙක් අත්අඩංගුවට ගනී. August 13, 2026 admin ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින්…
Local News ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයට කරන්න යන පත්කිරීමක් ගැන අර්බුදයක්. August 12, 2026 admin අගෝස්තු 14 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය සම්බන්ධයෙන් මේ වන විට ගුවන් හමුදාව තුල දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.…
Local News මහර ඛේදවාචකයේ යථාර්ථය, සිරමැදිරි තුළ පුපුරා ගිය පීඩනය සහ පලිගැනීමේ දේශපාලනය August 3, 2026 admin (විශේෂ වාර්තාකරුවෙකු විසිනි) “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය.” ශ්‍රී ලංකාවේ සෑම බන්ධනාගාරයකම ප්‍රධාන පිවිසුමේ ඉතා අලංකාර ලෙස ලියා ඇති මෙම වැකිය, අගෝස්තු 1 වැනිදා මහර බන්ධනාගාරයෙන් ඇසුණු වෙඩි හඬත්, මරණයේ විලාපයත්…
Local News පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්. July 28, 2026 admin අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල…
Local News ශ්‍රී ලාකිකයන්ට ඉන්දීය වීසා නොමිලයේ ලබාදීම ගැන සත්‍ය කතාව. July 27, 2026 admin ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගේ ඉන්දියානු වීසා සම්බන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එම නිවේදනය පහතින් දක්වා ඇත. සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා කාලෝචිත හා සුමට ලෙස…
ආගමික හා කලා මැලේසියාවේදී අන්තර්ජාතික සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර මෙරටට පැමිනෙයි. July 26, 2026 admin 2026 මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ (Malaysia Golden Global Awards) හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත් මහේන්ද්‍ර පෙරේරා මහතා සහ හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනාගත් ප්‍රියන්ත සිරිකුමාර මහතා අද පස්වරුවේ…
Local News නිළ ඇඳුමින් ඇවිත් මිනිස්සුන්ට සද්දෙ දාපු උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෙරේ. July 26, 2026 admin වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු 2026.07.23 වන දින පෙරවරුවේ වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ…
Local News හෝමාගම කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට. July 26, 2026 admin ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයෙන් පලායමින් සිටි හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය සඳහන් කරයි. හයිලෙවල්…
Local News බෙල්ලන්විල අවන්හල් හිමියෙකුට වෙඩිතබා ඝාතනය කරයි. July 25, 2026 admin බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට පිවිසෙන ස්ථානය අසල පිහිටි ෆයින් ඩයින් අවන්හල ඉදිරිපිටදී අද රාත්‍රී 7.45ට පමණ වෙඩි තැබීමක් වාර්තාවී ඇත. ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අවන්හල අසල සිටි එහි…
Local News රුපියල් කෝටි 16 ක වංචා චෝදනාවට හිටපු නාගරික මන්ත්‍රීවරියක් රක්ෂිත බන්ධනාගාරයට July 18, 2026 admin පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයින් හයදෙනෙකු රවටා රුපියල් කෝටි 16 කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු හොරණ නාගරික මන්ත්‍රීවරිය ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…